සොඳුරිය මට නොකියාම ගියා..! · සොඳුරිය මට නොකියාම ගියා..! · කම්මුල් සුදු මැලි පාට පොවා දෑත ළයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා... වැහෙද්දී මගේ දෑස් අගින් කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්... ඔබෙ මුව දොවතත් සුවඳ පැනින් මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි ඈත්නොවේමැයි ඒ සුවඳින්... පෙරුම් පුරාගෙන උපන් ළයේ.. හීයේ වේගෙන් අහස උසට බැදි ආදර ලොකය හෙටත් තියේ.... ඇයි මේ ලොව මා තනිව ගියේ... ආයේ දවසක එක හිත් ඇත්තන්.. වී අපි ඉපදෙමු එකට ප්රියේ |
Home
»
»Unlabelled
» සොඳුරිය මට නොකියාම ගියා..!
Advertisement
Recent Posts
Surprised Fruits in the World
23 Jul 20160This is called duku... Sweetness more than langs...Read more »
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.